බංගලාදේශ 49 වැනි ජාතික නිදහස් දිනය

බංගලාදේශ 49 වැනි ජාතික නිදහස් දිනය ශ්‍රී ලංකාවේ සැමරීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයේ, විශේෂ ආරාධිතයා ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර…

හම්බන්තොට තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්තශාලාව සඳහා මුල්ගල් තැබීම

හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල් තැබීමේ උත්සවය 24 වනදා ගරු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේදී පැවැත්විණ. අක්කර 200ක භූමි…

විල්පත්තුව රටේ සම්පතක් – එය විනාශ කළා නම් මට ඕනෑම දඬුවමක් දෙන්න

විල්පත්තුව කියන්නේ රටේ සම්පතක් බවත් විල්පත්තුව විනාශ කරන බවට ලොකු චෝදනාවක් හා බොරුවක් එල්ල කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. පුල්මුඩේ ඛණිජ වැනි නිධිය විදෙස්…

විල්පත්තුව හා අරුවක්කාලු ගැටලුව ජාතිවාදය සමග එක් කර පහර ගහන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා – ඇමති රිෂාඩ්

ව පුත්තලමේ අරුවක්කාලු කසල ගැටලුව යටපත්කරමින් විල්පත්තුව පිළිබඳව සමාජ කතිකාවතක් නිර්මාණය කර ඒ තුළින් ජාතිවාදය ඇතිකිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචිකිරීම,සමූපකාර සංවර්ධන සහ…

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර ආයෝජන ආරක්ෂක ප්‍රවර්ධන ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර ආයෝජන ආරක්ෂක ප්‍රවර්ධන ගිවිසුමක් හා කොළඹ සිට කාබුල් දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට අදාල මූලික සාකච්ඡාවක්, ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති අශ්රෆ් හයිඩාරි (Ashraf haidari)…

මන්නාරම අල් මදීනා මුස්ලිම් විද්‍යාලයේ ත්‍යාග ප්‍රධානෝත්සවය

මන්නාරම අල් මදීනා මුස්ලිම් විද්‍යාලයේ ත්‍යාග ප්‍රධානෝත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 16දා පැවැත්විණ. මෙම…

ඉඩම් ලියාපදිංචි කිරීමේ කඩනම් එක්දින සේවාව වව්නියාවට

ඉඩම් ලියාපදිංචි කිරීමේ කඩනම් එක්දින සේවාව සහ ජාත්‍යන්තර ප්‍රමිතියට සැකසුන උප්පැන්න සහතික, නව ආරක්ෂිත ක්‍රමෝපායයන් සහිත විවාහ සහ මරණ සහතික ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමීව පැවැත්වෙන වව්නියාව දිස්ත්‍රික් වැඩසටහන කර්මාන්ත…

කාර්මික සංවර්ධන මණ්ඩලයේ මොරටුව කටුබැද්ද පිහිටි වැඩබිම් පරිශ්‍රය ඇමතිවරයාගේ නිරීක්ෂණයට

කාර්මික සංවර්ධන මණ්ඩලයේ මොරටුව කටුබැද්ද පිහිටි වැඩබිම් පරිශ්‍රය හදිසියේ නිරීක්ෂණය කිරීමට, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා පසුගිය…

“නංවමු ලංකා” ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන පිළිබඳව වූ සාකච්ඡාවක්

“නංවමු ලංකා” ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන පිළිබඳව වූ සාකච්ඡාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ…

අරුවක්කාලු කසළ අංගනය නිසා, පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට මුහුණදීමට වන බලපෑම් පිළිබඳව සාකච්ඡාවක්

පුත්තලම අරුවක්කාලු කසළ අංගනය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට මුහුණදීමට වන බලපෑම් පිළිබඳව වූ සාකච්ඡාවක් 12දා පාර්ලිමේන්තු කමිටු රැස්වීම් ශාලාවේදී කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම…