ඇමති රිෂාඩ් නැකත ට උක් ගස් කපයි….

ලංකා සීනි සමාගමේ පැල්වත්ත ඒකකයේ ගොවීන් විසින් වගාකරන ලද, යල කන්නයේ උක් අස්වනු නෙලීමේ මංගල්‍යය අද (මාර්තු 02) පෙරවරු 6.58 ට යෙදුනු සුභ මොහොතින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ්…

පාරම්පරික ශිල්පීන්ට ජනාධිපති සම්මාන

ජාතික ශිල්ප සභාව මගින් සංවිධානය කළ ශිල්පාභිමානී ජනාධිපති සම්මාන උළෙල අද (01) පොල්ගොල්ල සමූපකාර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මාන උළෙලේ දී රට පුරා…

ඇමති රිෂාඩ් පැල ලක්ෂයක් සිටුවීම අරඹයි

යුද්ධයෙන් පසු ජනතාව නැවත පදිංචි කළ මරිච්චකට්ටි, නාවක්කුලි, සිලාවතුර, කරඩික්කුලි, පාලක්කුලි, කොඩ්ඩච්චි යන ගම්මානයන් හි පැල ලක්ෂයක් සිටුවීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කැරිණි. විල්පත්තු…

වව්නියාවේ කුණු ප්‍රශ්නයට ඇමති රිෂාඩ්ගෙන් විසඳුමක්. වියදම රුපියල් කෝටි 20යි.

වව්නියාවේ පම්පමඩුව පුදිය සාලම්බකුලම් හි වසර 15ක සිට ගොඩගසා ඇති කැළි කසළ තොගය වහාම ඉවත් කර නිසි පරිදි කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස වව්නියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති…

හාල් සඳහා උපරිම සිල්ලර මිල දෙකක් එයි

හාල් සඳහා නව උපරිම සිල්ලර මිලක් ප්‍රකාශ කිරීමේ ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යැවූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. පසුගිය දා හාල් සඳහා උපරිම සිල්ලර…

සහල් හිඟයක් නෑ…. දේශීය ගොවීයා ආරක්ෂා කරනවා…. ඇමැති රිෂාඩ් පිටකොටුවේ දී කියයි….

වී ගොවීන්ට ආසාධාරණයක් වීම වැළැක්වීම සඳහා දේශීය සහල් සඳහා උපරිම මිල සංශෝධනය ඉතා ඉක්මණින් ගැසට් කරන බවත් මේ වනවිට වෙළෙඳ පොළේ කිසිදු හාල් හිඟයක් නොමැති බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු…

ස්වීඩන වෙළෙඳ පොළට අපේ නිෂ්පාදන යැවීමට හැකියාව ලැබීම ආර්ථික වශයෙන් අප ලැබූ විශාල ජයග්‍රහණයක් …… අමාත්‍ය රිෂාඩ් කියයි…

ස්වීඩන වෙළෙඳ පොළට අපේ නිෂ්පාදන යැවීමට හැකියාව ලැබීම ආර්ථික වශයෙන් අප ලැබූ විශාල ජයග්‍රහණයක් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය 15…

ඇමති රිෂාඩ් ආසියා පැසිෆික් ව්‍යාපාරික සමුළුව අමතයි…

බංගලාදේශයේ දී පැවැති ආසියා පැසිෆික් ව්‍යාපාරික සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමන් ඇතළු පිරිසක් සහභාගී වූහ. කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමන්…

මදරාසා රෙදි කර්මාන්ත මධ්‍යස්ථානයක් විවෘත කරයි

කන්තලේ මදරාසා ප්‍රදේශයේ කාන්තාවන් වෙනුවෙන් ස්වයං රැකියාවක් ලෙස පේෂ කර්ම මධ්‍යස්ථානයක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කැරිණි. කාන්තාවන්ට රෙදි මැසීමේ කටයුතු සඳහා අවශ්‍ය ජුකී යන්ත්‍ර…

අහිල ඉලංගෛ මහජන කොංග්‍රසයේ කාර්යාලයක් මදරාසා පිහිටුවයි

කන්තලේ මදරාසා හි දී අහිල ඉලංගෛ මහජන කොංග්‍රසයේ කාර්යාලයක් එම පක්ෂයේ නායක කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා විසින් විවෘත කැරිණි.