“මලයාසියා තානාපතිට පහරදුන් අයට දඬුවම් දෙන්න“ – ඇමති රිෂාඩ් මලයාසියා රජයෙන් ඉල්ලයි

ක්වාලාලම්පූර් ගුවන්තොටු පොළේ දී මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඉබ්රාම් අන්සාර්ට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නැයි මැලේසියාවේ රැඳී සිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා එරට රජයෙන් ඉල්ලා සිටියේය.…

ඇමති රිෂාඩ් බෑන් කී මූන් හමුවෙයි

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑන් කි මූන් මහතා හමුවූයේය. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් අද හිල්ටන් හෝටලයේ දී පක්ෂ නායකයන් සමග පැවැති…

අබාධිතයන්ට ව්‍යාපාර අරඹන්න ඇමති රිෂාඩ්ගෙන් උදව්වක්

අම්පාර දිස්ත්‍රික්කයේ අඳ ගොලු බිහිරි හා වෙනත් ආබාධිත 1700ක් අතරින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමට උනන්දුවක් දැක්වූ 262ක් සඳහා රුපියල් 10,000 සිට 50,000 දක්වා මූල්‍ය ප්‍රධානයක් කරන බව…

ඇමෙරිකාවත් ශ්‍රී ලංකාවත් අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම වර්ධනයට ඇමෙරිකා නියෝජිතයෝ රිෂාඩ් බදුයිදීන් ඇමතිතුමා හමුවෙති

ඇමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම නව සංදිෂ්ඨානයකට පිවිස ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ අමාත්‍යාංශයේ දී…

පාසල් 110ක ‘‘පාරිභෝගික කව“ පිහිටුවයි

පාසල් සිසුන්ට පාරිභෝගික කටයුතු පිළිබඳ අවබෝධයක් ලබාදිමේ අපේක්ෂාවෙන් ‘‘පාරිභෝගික කව“ 110 ක් පිහිටුවන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. මේ පාරිභෝගික කව සඳහා රුපියල් 10,000ක් බැගින්…

සංචාරකයන් ගැවසෙන තැන්වල ලක්සල වෙළඳාම පුළුල් කරයි

අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරකයන් වැඩිපුර පැමිණෙන ස්ථාන හඳුනාගෙන එම ස්ථානවල ලක්සල වෙළඳ කටයුතු පුළුල් කිරිමට කටයුතු කරන්නැයි අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා උපදෙස්…

මරදමුණේ දී කර්මාන්ත කරුවන්ට පුහුණුවීම්

මැටි කර්මාන්තයේ, පේෂ කර්මාන්තයේ හා තල් නිෂ්පාදනයේ යෙදී සිටි 11 දෙනකු මරදමුණේ දී දැනට පුහුණු කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි. එමෙන් ම නව මෝස්තර නිර්මාණ පුහුණු කිරීම…

රිෂාඩ් රුපියල් බිලියනයක් ඉල්ලා ලංකාදීපයට එන්තරවාසි යවයි

අසත්‍ය තොරතුරු ඇතුළත් කරමින් සහ සත්‍ය වසන්කරමින් ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්තියක් පළකිරීමට එරෙහිව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සිය නීතිඥයන් මාර්ගයෙන් විජය පුවත්පත් සමාගමෙන් හා ලිපිය ලියූ වාර්තාකාරිනියගෙන් රුපියල්…

පානීය ජල ඇසුරුම් ප්ලාස්ටික් බෝතල් සඳහා ප්‍රමිති සහතිකය අනිවාර්යයි

පානීය ජලය ඇසුරුම් කරන ප්ලාස්ටික් බෝතල් (පෙට් බෝතල්) සඳහා ප්‍රමිති සහතිකය ලබා ගැනීම සැප්තැම්බර් මස 01 දා සිට අනිවාර්ය කරන බවත් ප්‍රමිති සහතික නොමැති බෝතල්වල අසුරා ජලය විකුණන්නේ නම් ඊට…

ප්‍රතීතනය නිසා මෙරට අපනයන ක්ෂේත්‍රයේ හොඳ තරඟකාරීත්වයක් ඇතිවී තිබෙනවා……. ආසියා පැසිෆික් ප්‍රතීතන සමුළුවේ සමාරම්භක අවස්ථාවේදී ඇමති බදියුදීන් පවසයි.

මෙරට පරීක්ෂණාගාර හා රසායනාගාර සේවා සහතික කිරීම් ජාත්‍යන්තර තත්වයේ පිළිගැනීමකට ලක්ව ඇති බවත්, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව හා සෞදි අරාබිය වැනි රටවල් ඔවුන්ගේ රටවල්හි පරීක්ෂණාගාර වල ප්‍රතීතනය සඳහා ශ්‍රී ලංකා ප්‍රතීතන…