සුළු හා මධ්‍ය පරිමාණ අංශය නැංවීමට මෙවර අයවැයෙන් වැඩි ඉඩක්…? කර්මාන්ත අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් පවසයි.

පූර්ව අයවැය අදහස් විමසීම් වලදී සුළු හා මධ්‍ය පරිමාණ අංශ ව්‍යවසායකයන්ගෙන් අති විශාල යෝජනා ප්‍රමාණයක් ලැබී ඇති බැවින් 2015 අයවැය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයට වඩාත්  හිතකර එකක් වීමට…

මාගම් රුහුණුපුරට යාබදව පිහිටීම හේතුවෙන්, බටඅත ආයෝජන කලාපය සුවිශේෂයි. නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් කර්මාන්ත අමාත්‍ය, බදියුදීන් පවසයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පසුගියදා (26) එම අමාත්‍යාංශය යටතේ පවතින තංගල්ල, බටඅත කර්මාන්ත පුරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවට එක්විය. කර්මාන්ත පුරයේ වත්මන් තත්වය සොයා බැලීමත්, එහි කර්මාන්ත…

ජනවාරි-අගෝස්තු අපනයන ආදායම ඩොලර් බිලියන 7.34 යි.

අපනයනකරුවන්ගේ මහඟු කැපවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය දිනෙන් දින වර්ධනයක් දක්නට ලැබෙන බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ, අපනයන ක්ෂේත්‍රයට අදාල…

රබර් කර්මාන්තයේ ගැටඵ නිරාකරණයට දිඟු කාලීන සැලැස්මක් අවශ්‍යයි…!!! – කර්මාන්ත අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්.

ශ්‍රී ලංකාවේ රබර් සම්බන්ධ කීර්තිමත් නාමය රැකගැනීමටත්, රබර් කර්මාන්තයේ පවතින ගැටඵ නිරාකරණය කිරීම සඳහාත් වන දිඟු කාලීන සැලැස්මක් අවශ්‍ය බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.  අමාත්‍යවරයා…

බැසිල් තරම් ජනතාව වෙනුවෙන් කැපවන අමාත්‍යවරයෙක් නොමැති තරම්….. දිවි නැගුම සහන අරුණ දියත් කරමින් ඇමති රිෂාඩ් මන්නාරමේදී කියයි.

ජනතා සේවය වෙනුවෙන් වෙහෙසෙන අමාත්‍යවරුන් අතර, බැසිල් රාජපක්ෂ මහතා තරම් කැපවී ක්‍රියාකරන වෙනත් අමාත්‍යවරයෙකු කැබිනට් මණ්ඩලය තුළ නොමැති බැව්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා අද (01) පෙරවරුවේ…

සීෂෙල්ස් වෙළඳ සබඳතා, උපාය මාර්ගිකව ශ්‍රී ලංකාවට වැදගත්…. ශ්‍රී ලංකා – සීෂෙල්ස් ව්‍යාපාරික හමුවේදී ඇමති රිෂාඩ් කියයි.

සීෂෙල්ස් රාජ්‍යය හා ව්‍යාපාරික සබඳතා ගොඩනගා ගැනීම, අප්‍රිකානු මහද්වීපයේ රටවල වෙළඳපොළට ප්‍රවිශ්ඨ වීමට ශ්‍රී ලංකාවට ඇති උපාය මාර්ගික අවස්ථාවක් බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.  ඒ…

වියට්නාම් – ශ්‍රී ලංකා වෙළඳාම නැංවීමට එරට වාණිජ මණ්ඩලයේ සක්‍රිය දායකත්වය.

වියට්නාමයේ දෙදින නිල සංචාරයක නිරතවූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, වියට්නාම් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ, (VCCI – Hanoi)ලේකම් ජනරාල්, පාම් ති තූ හැන්ග් මහත්මිය (Ms. Pham Thi…

ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති උපාය මාර්ග අගය කරන බැව්’ වියට්නාම් වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය, වූ හූයි හොආන්ග්, අමාත්‍ය බදියුදීන්ට පවසයි.

යුද්ධය නිමකර කෙටි කලක් තුළ දිළිඳුකම අවම කිරීමටත්, ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමටත්, ශ්‍රී  ලංකාව ගෙන ඇති සමාජ ආර්ථික උපාය මාර්ග තම රට අගය කරන බැව් වියට්නාමයේ වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය,…

ජනාධිපතිතුමාගේ කැපවීම නිසා, උතුරු පළාත බලාපොරොත්තු සහිත ප්‍රදේශයක් වෙලා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම හා කැපවීම හේතුවෙන් උතුරු පළාත බොහෝ බලාපොරොත්තු සහිත ප්‍රදේශයක් බවට පත්ව ඇතැයි’ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.  ඒ මහතා මේ…

ජාතික අපනයන උපාය මාර්ගික සැලසුම් සඳහා විද්වත් අදහස් ලබාගැනේ.

ගෝලීය වෙළඳාම, විවිධ සම්මුතීන් හා නොයෙකුත් කණ්ඩායම් මත බෙදීයාම හේතුවෙන්ද, එවා නියෝජනය කරන පාරිභෝගිකයන්ගේ ඉල්ලීම් ඉතා තීරණාත්මක සාධකයක්ව ඇති බැවින්ද, දේශීය අපනයන උපාය මාර්ගයන්හි සාධනීය වෙනසක් ඇති කළ යුතු බැව්’…