මන්නාරම දිස්ත්‍රික්කයේ පළාත් පාලන අයතතන සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ මහා ජන රැළියක් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ දී 05 වැනිදා පැවැත්විණි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, පළාත් සභා මන්ත්‍රී අලීඛාන් ෂරීෆ්, පළාත් පාලන අායතනවලට තරඟ කරන අපේක්ෂකයින්, ඇතුළු ආධාරකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *