අමාත්‍ය ධූරවලින් ඉවත්වූ රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් ඇතුළු මන්ත්‍රීවරු පිරිස හිටපු ජනාධිපති සහ වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා විජේරාම නිල නිවසේදී හමුවී පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළහ.

අමාත්‍ය ධූරවලින් ඉවත්වීමට ගත් තීරණ පිළිබඳව විපක්ෂ නායකතුමාට පැහැදිලි කළහ.

මෙම අවස්ථාවට, ඒ.එච්.එම් ෆවුසි, අබ්දුල් හලීම්, අමීර් අලී, ඉෂාක්රහුමාන් ඇතුළු පාර්ලිමේන්තුමන්ත්‍රීවරු පිරිසක් සහභාගීවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *