බංගලාදේශයේ දී පැවැති ආසියා පැසිෆික් ව්‍යාපාරික සමුළුව සඳහා ශ්‍රී ලංකාව
නියෝජනය කරමින් කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමන්
ඇතළු පිරිසක් සහභාගී වූහ.
කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමන් ව්‍යාපාරික සමුළුව
අමතා විශේෂ දේශනයක් සිදු කළේය. ව්‍යාපාරික සමුළුව පෙබරවාරි 08-09 දෙදින
පුරා බංගලාදේශයේ දී පැවැත්විණි

unnamed unnamedf

Leave a Reply

Your email address will not be published. Required fields are marked *