ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහොමඩ් ෂරි අමීර්කාන් මැතිතුමා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් 16 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

දෙරට අතර වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව එහිදි සාකච්ඡා කෙරෙණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *