අ.පො.ස උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානයට පත්වූ, පුදුකුඩිරිප්පු මහා විද්‍යාලයේ විජයරාජා සින්දුජන් සිසුවාට සුබපැතුම් පිරිනැමීම ට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමා ක⁣ටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *