එක්සත් ජනතා සන්ධානයෙන් අම්පාර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වල පළාත් පාලන ආයතනවලට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ සුහද හමුවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අම්පාර මොන්ඞ් හෝටලයේ දී හා ත්‍රිකුණාමලයේදී 01 වැනිදා පැවැත්විණි.

මෙම අවස්ථාවට ජාතික ජනතා සන්ධානයේ නායක හසන් අලී, ජනතා කොන්ග්‍රස් සභාපති හා නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් යන මහත්වරු, සමස්ත ලංකා මහජන පක්ෂයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *