කටාර් රාජ්‍යයේ ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ කටාර් තානාපති කාර්යාලයෙන් සංවිධානය කර තිබූ නිදහස් දින සැමරුම් උත්සවය සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *