

කින්නයා අල් අක්සා ජාතික පාසලේ අලුතින් ඉදි කළ ප්‍රධාන පිවිසුම් දොරටුව සිසු අයිතියට පත් කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 02දා සිදු කෙරෙණි.