කුච්චවේලි හෝටල් පාසල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 24 වැනිදා සිදු කෙරිණ.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ්, වෘත්තීය පුහුණු අධිකාරියේ ඉහළ නිලධාරීන්, වෘත්තීය පුහුණු ආයතනයේ පාඨමාලා හදාරන සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.