ජාත්‍යන්තර, යතුරුපැදි ප්‍රදර්ශනය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ජාත්‍යන්තර ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (02) විවෘත කෙරෙණි.

පරිසර හිතකාමී විදුලි යතුරුපැදි, විවිධ මාදිලියේ යතුරුපැදි වර්ග රැසක්, අමතර කොටස්, ආරක්ෂිත හිස් වැසුම්, ඇතුළු සමගාමී අංශ රැසක් ආවරණය කෙරෙණ ප්‍රදර්ශන කුටි රැසකින් සමන්විත ප්‍රදර්ශනය අගෝස්තු 05දා දක්වා පැවැත්වේ. ජපන්, චීන, ඉන්දියානු යතුරුපැදි නිෂ්පාදන ආයතන සහ මෙරට ආයතන රැසක් ප්‍රදර්ශන කුටි එක් කර ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *