තුනුක්කායි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් යන සම සමභාපතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් 13දා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

එදිනම මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක රිෂාඞ් බදියුදීන්, නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් යන සම සභාපතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී  පැවැත්වුණා.

මෙහිදී ප්‍රදේශයේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය වීමසීම, සහ නව සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරෙණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *