පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් සඳහා දෙදින නේවාසික පුහුණු වැඩමුළුවක් 20 සහ 21 තුල්හිරිය, මාස් ඇක්ටිව් ආයතනයේදී දී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

විමර්ශනවලට සහභාගීවීමේ කටයුතු කළ යුතු ආකාරය පිලිබඳව එහිදී නිලධාරීන් දැනුම්වත් කෙරෙණි. මේ සඳහා විමර්ශන නිලධාරීන් 300කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට පාරිභෝගික අධිකාරියේ සභාපති අනුර මද්දෙගොඩ, විධායක අධ්‍යක්ෂ එන්. ඩීන්, යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *