මන්නාරම, පුදුකුඩිරිප්පු, මුස්ලිම් විද්‍යාලයේ තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 09 වැනිදා පැවැත්විණ.

මෙම අවස්ථාවට ගරු අමාත්‍යතුමාගේ පුද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන්, මන්නාරම ප්‍රාදේශීය සභාවේ මුජාහිර් යන මහත්වරු, පාසල් දරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *