අධ්‍යාපන අමාත්‍යාංශයේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ වව්නියාව මංකුලම් හාමියා මහා විද්‍යාලය ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 20 දා පැවැත්විණ.
මෙම අවස්ථාවට වව්නියාව දකුණු කලාප අධ්‍යාපන අද්‍යක්ෂ මුතු රාධක්‍රිෂ්ණන්, චෙකලාඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති බී ඇන්තනී යන මහත්වරු, සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.