උපාධිධාරි අභ්‍යාසලාභීන් 16,800 ක්, වසරක පුහුණු කාලයක් සඳහා රජයට බඳවා ගැනීමේ වැඩසටහනට සමගාමී මන්නාරම දිස්ත්‍රික් උපාධිධාරි අභ්‍යාස ලාභින් සඳහා පත්වීම් ලිපි ලබා දීම කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී 01දා පැවැත්විණ.

එම අවස්ථාවට මන්නාරම දිස්ත්‍රික් ලේකම් සී.ඒ. මොහාන්දාස් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *