මන්නාරම මුසලි ජාතික පාසලේ ඉදිකිරීමට යෝජිත තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 07 වැනිදා සිදු කෙරෙණි.
මේ අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, විද්‍යාලයේ විදුහල්පති සිසුදරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
