මන්නාරම සාන්ත සර්වේසස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහභාගී විය. ක්‍රීඩා උත්සවය මන්නාරම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන් මහතා, ඇතුලු පිරිසක් සහභාගී වූහ.
