මන්නාරම සිලාවතුර නගරයේ ලංකා සතොස 406 වෙනි ශාකාව විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් 25වැනිදා සිදු කෙරෙණි.

එම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී සහ රිෂාඩ් බදියුදීන් අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන්, මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. සුෆියාන්, මාන්නාරම දිස්ත්‍රික් ලේකම් සී.ඒ. මොහාන්රාස් යන මහත්වරු ඇතුලු, ප්‍රාදේශීය දේශපාලනඥයින්, ලංකා සතොස ආයතනයේ ප්‍රධානීන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *