මාන්තායි බටහිර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සම්බන්ධීකරණ කමිටු සම සභාපති රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 29දා මාන්තායි බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ප්‍රදේශයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සහ දියත් කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීම මෙහිදි සිදු කෙ⁣රෙණි.

මාන්තායි බටහිර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරු වන, පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්, උතුරු පළාත් ප්‍රවාහන අමාත්‍ය පා. ඩෙනී්ෂ්වරන්, මාන්තායි බටහිර ප්‍රාදේශීය ලේකම් කේතීස්වරන් මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මේ සඳහා සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *