ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තඹලකමම් මීරානගර් හි අල් හික්මා පාසලේ ක්‍රීඩා පිටිය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා විසින් සිදුකරන ලදී, එමෙන් ම ස්වයං රැකියාවේ නිරතව සිටින පුද්ගලයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 120ට වඩා වැඩි වටිනාකමකින් යුතු උපකරණ බෙදා දීම ද සිදුකැරිණි. කාන්තාවන් සඳහා ජුකී මහන යන්ත්‍ර බෙදා දුන් අතර ධීවර කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් වෙනුවෙන් පාපැදි, මාළු බහාලන පෙට්ටි, තරාදි ඇතුළු උපකරණ ද, වඩු කාර්මිකයන් හා පෙදරේරුවන් සඳහා අවශ්‍ය උපකරණ ද මෙහි දී බෙදා දෙන ලදී,

16587156_1588491914500331_2693693022365242256_o 16665057_1588491484500374_7402872957452404550_o 16665890_1588492387833617_8236764029133533197_o 16716082_1588492651166924_7359619986007574975_o 16722616_1588491204500402_6674479833710765935_o

Leave a Reply

Your email address will not be published. Required fields are marked *