මුලතිව් දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 16දා පැවැත්විණ.

එම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අභ්‍යන්තර සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සිවමහාන්, එම්.ඒ. සුමන්තිරන්, චාල්ස්,සිවශක්ති ආනන්දන්, මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්. කෙතිෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *