මුලතිව් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රුස්වීම සම සභාපති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. විග්නේෂ්වරන්, නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් ඇතුළු මහජන නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ දී 25දා පැවැත්විණි. මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්.⁣ කේතීස්වරන් මහත්මියද මෙයට සහභාගී වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *