කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ හිටපු ප්‍රධානීන් වන හසන් අලී බසීර්සේගුදීන් මහත්වරුන්ගේ කණ්ඩායම හා එක්ව එක්සත් ජනතා සන්ධානය නමින් දේශපාලන පක්ෂය පිහිටුවා ගැනීම පිළිබඳ මාධ්‍ය දැනුවත්කිරීමේ හමුවක් පසුගියදා (10) කොළඹ රේණුකා හෝටලයේදී පැවැත්විණි.
 
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදී නව පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයද එළිදැක්විණි. මෙම අවස්ථාවට එම දේශපාලන පක්ෂවල ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක් ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *