ශ්‍රී ලංකාවේ චිලී තානාපති ජුවාන් ඇන්ගුයිලා, ශ්‍රී ලංකාවේ එස්වාතිනී රාජ්‍ය මහ කොමසාරිස්, ශ්‍රී ලංකාවේ නැම්බියානු මහ කොමසාරිස් ගේබ්‍රියෙල් පී සිනිම්බෝ යන මැතිතුමන්ලා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී 03 වැනිදා පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අක්තපත්‍ර බාරදීමෙන් පසු එම රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *