රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපාර සහයෝගීතාව පිළිබඳ USAID ආයතනයෙන් සංවිධානය කළ පුහුණ සැසියට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහ අමාත්‍යාංශ කාර්යය මණ්ඩලය සහභාගී වුහ. වැඩසටහන කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී 06වෙනිදා පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *