පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව 30 වැනිදා උදෑසන 10 ට පමණ හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

පැය 3 යි විනාඩි විස්සක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පස්වරු 1.20ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *