වව්නියාව පෙරිය-අලුක්කුලම සිරි සුමන මහා විද්‍යාලයේ ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවට ගෞරවණීය මහා සංඝරත්නය වැඩම කර සිටි අතර, උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී වී. ජයතිලක මැතිතුමා ඇතුඵ පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *