වව්නියාව මුස්ලිම් මහා විද්‍යාලය සඳහා තෙමහල් යුත් පංතිකාමර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල් තැබීම කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 31දා සිදු කෙරෙණි. එම අවස්ථාවට වව්නියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, විද්‍යාලයේ විදුහල්පති එස්. රාමන්, සිසුදරුවන් මව්පියන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *