වව්නියාව සාලම්බිකුලම් රහමතුල්ලා ජන්නා ප්‍රාථමික විද්‍යාලයට, මේස පුටු සහ උපකරණ ලබා දීම කර්මාන්ත හා වාණිජ කටයුතු ගරු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම විද්‍යාලයේ දී සිදු කෙරෙණි.

මේ අවස්ථාවට උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් මහතා ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *