වියට්නාමයේ හනෝයි නගරයේදි පැවැත්වෙන ජාත්‍යන්තර සමුපකාර අමාත්‍යවරුන්ගේ සමුළුව ට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදින් මැතිතුමා සහභාගී වෙයි. සමුළුව අප්‍රෙල් 18දා සිට 21දා දක්වා පැවැත්වේ. සමුපකාර කේෂ්ත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ ව හා සහශ්‍ර සංවර්ධන ඉළක්ක ළඟා කර ගැනීමට අවශ්‍ය මූලෝපායන් ක්‍රියාත්මක කිරීම මේ සමුළුවේ අරමුණ වේ.