නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් ඔඩ්ඩමාවඩි අමීර් අලී ක්‍රීඩාංගණයේදී මහා ජන රැළියක් පැවැත්විණ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අමාත්‍ය රවුෆ් හකීම්, අමීර් අලී යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *