නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අම්පාර දිස්ත්‍රික් ශාකා සමිති නියෝජිතයන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් ගරු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නින්දවූර් හිදී 20 වැනිදා පැවැත්විණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *