සතොස ප්‍රාදේශීය කළමණාකරුවන් සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ උත්සවයක් 28 දා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ දී පැවැත්විණි. කළමනාකරුවන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙහි අරමුණයි.
මෙහිදී සතොස ආයතනයේ ව්‍යාපාරික කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරෙණි. ප්‍රාදේශීය කළමණාකරුවන් 21 දෙනෙකු වෙත අමාත්‍යවරයා විසින් ලැප්ටොප් බෙදා දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *