සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මුලතිව් දිස්ත්‍රික් මහජන සම්බන්ධිකරන කාර්යාලය විවෘත කිරීම එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) සිදු කෙරිණ.

මෙම අවස්ථාවට මුසලි, මන්නාරම, මන්තායි නැගෙනහිර ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු, ඇතුළු මහජන නියෝජිතයන්, පාක්ෂිකයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *