සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් තරුණ සමුළුව කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 25 වැනිදා කින්නියාවේදී පැවැත්විණ.

අමාත්‍ය අමීර් අලී, නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ්, නැගෙනහිර පළාත් තරුණ සංවිධායක මුෂාෆ්, ත්‍රිකුණාමල දිස්ත්‍රික් තරුණ සංවිධායක හිල්මි මොහොමඞ්, යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *