සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, පක්ෂ ක්‍රියාකාරිකයන්ගේ හමුවක් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 27 වැනිදා මහනුවරදී පැවැත්විණ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ක්‍රියාකාරිකයන් විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *