සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අම්පාර දිස්ත්‍රික් තරුණ සමුළුව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමන්තුරේදී 06 වැනිදා පැවැත්විණ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අමාත්‍යවරු වන රවී කරුණානායක, අනෝමා ගමගේ, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වනු අබ්දුල්ලා මහරුෆ්, ඉස්මයිල් යන මහත්ම මහත්මීන් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් තරුණ සමුළුවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *