සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයෙන් පළාත් පාලන ආයතන සඳහා තරඟ කර සභික ධූර ලබාගත් අපේක්ෂකයින්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ලෙස දිවුරුම් දීමේ උත්සවය, එම පක්ෂයේ නායක සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී 22වැනිදා සිදු කෙරෙණි.

මෙම අවස්ථාවට සමස්ත ලංකා මහජන පක්ෂයේ ලේකම්තුමා සහ ඉහළ නිලධාරීන්, අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් රිෆ්කාන් බදියුදීන් මැතිතුමා ඇතුළු ව්ශාල පිරිසක් සහභාගී වූහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *