මාවනැල්ල, හෙම්මාතගම, අල් අස්රා විද්‍යාලයේ අධ්‍යාපනික සහ වෙළෙඳ ප්‍රදර්ශනය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 06දා විවෘත කෙරෙණි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ්, විද්‍යාලයේ විදුහල්පති එම්.එම්. අක්‍රම් යන මහත්වරු, පාසල් දරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *