කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිටකොටුවේදී 10 දා ආරම්භ කෙරිණ.

කොළඹ පිටුකොටුව ව්‍යාපාරික සංගමයෙන් ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණ. මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, සහ ව්‍යාපාරිකයන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *