මන්නාරම, එරුක්කුම්පිට්ටි මුස්ලිම් මහා විද්‍යාලයේ අලුතින් ඉදි කළ තාක්ෂණ විද්‍යාගාරය සහ, ක්‍රීඩා නැරඹුම්හළ සිසු අයිතියට පත් කිරීමේ උත්සවය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් 12දා පැවැත්විණ.

මෙම අවස්ථාවට මන්නාර ප්‍රාදේශීය සභාවේ සභාපති මුජාහිර්, විද්‍යාලයේ විදුහල්පති, පාසල් දරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *