මුලතිව් දිස්ත්‍රික්කයේ දරුවන්ට පාසල් උපකරණ බෙදාදීමේ උත්සව කිහිපයක් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මුලතිව්, පුදුකුඩිරිප්පු, වල්ලවර්පරම්, ඩේබානා, ස්වතුන්තුරම්, කුරාවිල්, තිම්බිලි යන ප්‍රදේශවල පාසල් දරුවන්ට පොත්, පාසල් උපකරණ බෙදාදීම සිදු කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *