මන්නාරම මුසලි හිදී විදාතා සම්පත් මධ්‍යස්ථානයක් විවෘත කිරීම 16දා කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ දී පැවැත්විණි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නුදුරින් වූ ස්ථානයක විදාතා සම්පත් මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ. ප්‍රදේශයේ තරුණ තරුණියන්ට හා වෘත්තීය අධ්‍යාපනයේ නියළීමට අපේක්ෂා කරන අය වෙනුවෙන් පාඨමාලා රැසක් ද පැවැත්වේ.

අවස්ථාවට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් යන මහත්වරුන්. රාජ්‍ය නිලධාරීන්, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.  17353632_172848746563910_2868522402794405081_n 17361561_172848523230599_8057468160563718721_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *