Month: March 2014

නෝර්වීජියානු GSP+ බදු සහනය ශ්‍රී ලංකාවට.

නෝර්වීජියානු GSP+ බදු සහනය ඉදිරි වසර තුන සදහා ශ්‍රී ලංකාවට ලබාදීමට නෝර්වේ රජය තීරණය කොට ඇතැයි ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනී, ග්‍රේට් ලෝචෙම් මහත්මිය පැවසුවාය. ඇය මෙම නිවේදනය කළේ, දේශීය අපනයනකරුවන්…

අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්ගේ නිල වෙබ් අඩවිය එළිදැක්වේ.

සමස්ත ලංකා මහජන කොන්‍රග්‍රසයේ නායක, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතාගේ නිල වෙබ් අඩවිය අද (18 දා) පස්වරුවේ, කොළඔ 07, ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී උත්සවාකාරයෙන්…

2013 අපනයන ආදායමේ වැඩිම නියෝජනය කාර්මික නිෂ්පාදන තුළින්…

2013 වසරේ ශ්‍රී ලංකාව අත්කර ගත් වාර්තාගත අපනයන ආදායමේ වැඩි දායකත්වය, කාර්මික නිෂ්පාදන අංශය විසින් සපුරා ඇතැයි, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.   අමාත්‍යවරයා මේ බැව්…

පරිප්පු කර්මාන්තයේ ආනයන බදු විෂමතා සමනයට අමාත්‍ය, බදියුදීන්ගේ අවධානය.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පසුගියදා (මාර්තු 05) සපුගස්කන්ද, ගෝනවල පිහිටි, පල්සස් ස්ප්ලිටින්ග් ඇන්ඩ් ප්‍රොසෙසින් ඉන්ඩස්ට්‍රී සමාගමට (Pulses Splitting & Processing Industry Ltd.) අයත්, ලෝකයේ විශාලතම රතු…

ඩුබායි ගල්ෆ් ෆුඩ් ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකික ආහාර පාන සදහා ඉහළ ඉල්ලුමක්.

ලොව විශාලතම හා ප්‍රධාන පෙළේ ආහාර පාන ප්‍රදර්ශනයක් වන “ගල්ෆ් ෆුඩ්ස් ප්‍රදර්ශනය” (Gulf Food fair 2014) ඩුබායි’හි ලෝක වෙළද මධ්‍යස්ථානයේදී පසුගිය 23 ආරම්භ වී සිව් දිනක් පුරා පැවැත්විණි.  2014 ගල්ෆ්…