Month: May 2014

කෘෂි, ධීවර හා කාර්මික අපනයන වල සීග්‍ර වර්ධනයක්.

අප්‍රේල් උත්සව සමයේ සාමාන්‍යයෙන් සිදුවන හීන අපනයන තත්වය සහිතව වුවද, 2014 ජනවාරි – අප්‍රේල් කාල පරාසය තුළ සමස්ථ අපනයනයන්හි වර්ධනයක් පෙන්නුම් කරන බැව් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කර…

මාවනැල්ල සිද්ධිය අමාත්‍ය බදියුදීන්ගේ නිරීක්ෂණයට…

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, ඊයේ (මැයි 18) මාවනැල්ල නගරයේ සංචාරයක නිරත විය. ගින්නෙන් විනාශ වූ මුස්ලිම් ජාතිකයෙකුට අයත් ව්‍යාපාරික ස්ථානයක් පරීක්ෂා කිරීම අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ විය.…

සංචාරක සෞඛ්‍ය කර්මාන්තයෙන් වැඩි විදේශ විනිමයක් ඉපැයීය හැකියි.

සංචාරක ක්ෂේත්‍රය සීග්‍රයන් දියුණු වන පසුබිමක, බටහිර වෛද්‍ය සේවා හා දේශීය ආයුර්වේද ක්‍රම පිළිබද සන්නාමයක් ගොඩනගා ගත හැකි වුවහොත්, ශ්‍රී ලංකාවට සංචාරක සෞඛ්‍ය කර්මාන්තය හරහා වැඩි විදේශ විනිමයක් ඉපැයීමේ අවස්ථාව…

2014 මාර්තු මස 27% ක අපනයන වර්ධනයක් – කර්මාන්ත අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්

මෙම වසරේ මුල් කාර්තුවේදී 16% ක අපනයන වර්ධනයක් පෙන්නුම් කරන අතර, එයින් මෙම මාර්තු මස පමණක් ගත්කළ 27% ක වර්ධනයක් දක්නට ලැබෙන බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්…

2014 පළමු කාර්තුවේ යුරෝපා සංගමයට කළ අපනයන වල 16.3% වර්ධනයක්.

මෙම වසරේ පළමු කාර්තුවේ පමණක් යුරෝපා සංගමයට සිදුකළ අපනයන 16.3% කින් වර්ධනය වී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබද අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ මැයි මස…