Month: September 2014

මාගම් රුහුණුපුරට යාබදව පිහිටීම හේතුවෙන්, බටඅත ආයෝජන කලාපය සුවිශේෂයි. නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් කර්මාන්ත අමාත්‍ය, බදියුදීන් පවසයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පසුගියදා (26) එම අමාත්‍යාංශය යටතේ පවතින තංගල්ල, බටඅත කර්මාන්ත පුරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවට එක්විය. කර්මාන්ත පුරයේ වත්මන් තත්වය සොයා බැලීමත්, එහි කර්මාන්ත…

ජනවාරි-අගෝස්තු අපනයන ආදායම ඩොලර් බිලියන 7.34 යි.

අපනයනකරුවන්ගේ මහඟු කැපවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය දිනෙන් දින වර්ධනයක් දක්නට ලැබෙන බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ, අපනයන ක්ෂේත්‍රයට අදාල…

රබර් කර්මාන්තයේ ගැටඵ නිරාකරණයට දිඟු කාලීන සැලැස්මක් අවශ්‍යයි…!!! – කර්මාන්ත අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්.

ශ්‍රී ලංකාවේ රබර් සම්බන්ධ කීර්තිමත් නාමය රැකගැනීමටත්, රබර් කර්මාන්තයේ පවතින ගැටඵ නිරාකරණය කිරීම සඳහාත් වන දිඟු කාලීන සැලැස්මක් අවශ්‍ය බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.  අමාත්‍යවරයා…

බැසිල් තරම් ජනතාව වෙනුවෙන් කැපවන අමාත්‍යවරයෙක් නොමැති තරම්….. දිවි නැගුම සහන අරුණ දියත් කරමින් ඇමති රිෂාඩ් මන්නාරමේදී කියයි.

ජනතා සේවය වෙනුවෙන් වෙහෙසෙන අමාත්‍යවරුන් අතර, බැසිල් රාජපක්ෂ මහතා තරම් කැපවී ක්‍රියාකරන වෙනත් අමාත්‍යවරයෙකු කැබිනට් මණ්ඩලය තුළ නොමැති බැව්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා අද (01) පෙරවරුවේ…

සීෂෙල්ස් වෙළඳ සබඳතා, උපාය මාර්ගිකව ශ්‍රී ලංකාවට වැදගත්…. ශ්‍රී ලංකා – සීෂෙල්ස් ව්‍යාපාරික හමුවේදී ඇමති රිෂාඩ් කියයි.

සීෂෙල්ස් රාජ්‍යය හා ව්‍යාපාරික සබඳතා ගොඩනගා ගැනීම, අප්‍රිකානු මහද්වීපයේ රටවල වෙළඳපොළට ප්‍රවිශ්ඨ වීමට ශ්‍රී ලංකාවට ඇති උපාය මාර්ගික අවස්ථාවක් බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.  ඒ…